පරණ ගිවිසුමේ දක්නට ලැබෙන ආකාරයට කීකරු නොවන්නන්ට කානාන් දේශය වූ ස්වර්ග රාජ්‍යයට ඇතුල්විය නොහැක.
මෙම ඉතිහාසය තුළින්, ශෙදකියා රජු මුලදී කීකරු වී පසුව අකීකරු වූ ආකාරයත් අඩක් කීකරු වී අඩක් අකීකරු වූ ආකාරයත් තවද මුල සිටම අකීකරුවූ අය ගැනත් අපට දැකගත හැකිය. මේ සෙනගට ගැළවීම ලැබිය නොහැකි නමුත් බැටළු පැටවාණන් යන යන තැනට උන්වහන්සේ අනුව යන්නාවූ තැනැත්තන් ගැළවෙන්නෝය.
බැටළුපැටවාණන් ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වන්නන් ස්වර්ගයට යන බව බයිබලය තුළින් තහවුරු කළේය. ‘මව් දෙවියන්වහන්සේගේ ඉගැන්වීම් වලට සම්පූර්ණයෙන්ම කීකරු වූ විටදී අනපේක්ෂිත බොහෝ යහපත් දේ සිදුවනු ඇත’ කියා පවසමින් උන්වහන්සේ සිය ඉගැන්වීම් මානව වර්ගයාට තබා ගියේය.
නුඹලාම ජීවත්වන බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න.
ද්වීතිය කථාව 8:1-2
තමන්වහන්සේගේ විශ්රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද? මෙසේ නොඇදහිලිකාරකම නිසා ඔවුන්ට ඇතුල් වෙන්ට නුපුළුවන්වූ බව අපට පෙනෙන්නේය.
හෙබ්‍රෙව් 3:18-19
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය