වසර 2,000කට ඉහතදී යේසුස්වහන්සේව කුරුසිපත් කර ගැළවීමෙන් හැරී ගියාවූ තැනැත්තන් මෙන් නොවන පිණිස අප සියොන් එනම් මතු දවස්වලදී පැමිණීමට පොරොන්දුවූ දෙවියන්වහන්සේගේ වාසස්ථානය වූ සියොන් තුළ අප අලුත් ගිවිසුමේ මංගල්‍යයන් පවත්වා මාංසවත්ව මේ පොළොවට පැමිණි අන්සංහොංවහන්සේවත් මව් දෙවියන්වහන්සේවත් පිළිගත යුතුය.
මමද පියාණන්වහන්සේද එකතැනැත්තායයි කීසේක.
යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත්
ගල් අතට ගත්තෝය ... යුදෙව්වරු උන්වහන්සේට උත්තරදෙමින්:
අප නුඹට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නොව
දේව අපහාසය නිසාය; මනුෂ්‍යයෙක්වූ නුඹ
දෙවියන්වහන්සේ වෙන්ට සාදන නිසායයි කීවෝය.
යොහන් 10:30-33
බොහෝ දෙනෙකුගේ පව් උසුලන පිණිස
එක වරක් පූජාවූ ක්‍රිස්තුස්වහන්සෙත්,
උන්වහන්සේගේ ඊම බලාසිටින්නන්ට
ගැළවීම පිණිස පාපය නැතුව දෙවෙනි වර ප්‍රකාශවනසේක.
හෙබ්‍රෙව් 9:28
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය