සියොන් හි සාමාජිකයින් ඔවුන්ගේ අධ්‍යයන කටයුතු, ස්වේච්ඡා ක්‍රියාකාරකම් සහ ඇදහිල්ලේ ජීවිතයේ විශිෂ්ට ජයග්‍රහණ සඳහා ප්‍රශංසාවට ලක් වේ, නමුත් ඔවුන් අතර වඩාත්ම වැදගත් දෙය වන්නේ ස්වර්ග රාජ්‍යයේ රහස් වන ක්‍රිස්තුස් අන්සංහොං සහ මව් දෙවියන්වහන්සේ කෙරෙහි ඇති ඔවුන්ගේ ඇදහිල්ලයි.
දාවිත් රජු මිය ගොස් වසර සිය ගණනකට පසු මතු දවස් වලදී අලුත් ගිවිසුම ඇතිව දෙවියන්වහන්සේ විසින් දාවිත් ලෙස පැමිණෙන බවට එසකියෙල් අනාගතවක්තෘ අනාවැකි කර ඇත.
ආත්මික දාවිත් ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ ක්‍රි.ව 325දී අවලංගු වී ගියාවූ පාස්කුව නැවත පිහිටුවා දී අපට ගැළවීම ලැබිය හැක්කේ අලුත් ගිවිසුමේ යථාර්තය වූ මව් දෙවියන්වහන්සේගෙන් පමණක් බව අපට දැනුම් දුන්නේය.
මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය. තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමග කරන්නෙමි. එය ඔවුන් සමග සදාකාල ගිවිසුමක් වන්නේය ...මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනග වන්නෝය.
එසකියෙල් 37:25-27
බලව, මා විසින් ඉශ්රායෙල්වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක ... මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.
යෙරෙමියා 31:31-33
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය