ඒසව් තම කුලුඳුල්කම අගෞරවය ලක් කළේය; දුෂ්ට දාසයා තලෙන්තය පොළොවේ සඟවා දැමුවේය; තවද නුවණ නැති කන්‍යාවියන් පස්දෙනා කල් තියා තෙල් සූදානම්කර නොගත්තෝය. දෙවියන්වහන්සේ අපට දෙන සදාකාලික උරුමය අපට අහිමි නොවනුයේ ඕනෑම තත්වයක් මත පදනම්ව ආත්මික විනිශ්චයන් ගැනීමට අප ප්‍රඥාව ඇති කරගත් විටදීය.
නුවණ ඇති කන්‍යාවියන් පස් දෙනා මෙන් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් විසින් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී පැමිණි දෙවන පැමිණි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගැනීම ස්වර්ග රාජ්‍යය වෙත සූදානම් වීමට ඇති මාර්ගය බව විශ්වාසකරමින් තමන් මුහුණදෙන සියලු දුෂ්කරතාවයන් දෙවියන්වහන්සේගේ වචනයෙන් සහ ඇදහිල්ලෙන් ජයගනී.
මක්නිසාද සහෝදරයෙනි ... එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය. ඉදින් ඔවුන් නපුරු දේවලට ආශාවුණාක්මෙන් අප විසිනුත් ආශා නොවන පිණිස මේ කාරණා අපට ආදර්ශ විය.
1 කොරින්ති 10:1-6
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය