කුස තුළදී තමන්ට ඇසුණු සිය මව්වරුන්ගේ හඬ තුළ මනුෂ්‍යයන් සමාදානය හා සැනසුම සොයන්නාක් මෙන් මව් දෙවියන්වහන්සේගේ හඬ ඇසෙන විට දෙවියන්වහන්සේගේ දරුවන්ටද සමාදානය ඇතිවන්නෝය.
වසර 2,000කට ඉහතදී යේසුස්වහන්සේ තනිව පැවසුවේ ‘මා වෙත පැමිණ ජීවන වතුර ලබාගනීවා’ කියාය, නමුත් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ එක්ව ගැළවීමේ හඬ ප්‍රකාශ කරති.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ පැවසුවේ ‘යෝෂුවා මෝසෙස්ද, එලිෂා එලියාද පේතෘස් යේසුස්වහන්සේද අනුව ගියෝය මා මෑණියන් අනුව යමි’ කියාය.
මීට හේතුව මනුෂ්‍ය වර්ගයාට ගැළවිය හැක්කේ මව් දෙවියන්වහන්සේගේ හඬ ඇසූ විට පමණක් වීමය.
ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි, කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
මනුෂ්‍යයෙකු තමන්ගේ මවු විසින් සනසනු ලබන්නාක්මෙන් මම නුඹලා සනසන්නෙමි;
යෙරුසලම තුළද නුඹලා සැනසෙනවා ඇත.
යෙසායා 66:13
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය