රජවරුන් පාලනය කළ කාලයේදී රජුගේ අණ කඩ කළ අයට රාජද්‍රෝහී වරදට මරණ දණ්ඩනය නියම විය. සමානව බයිබලයේ ඉගැන්වීම් එනම් රජවරුන්ගෙත් රජු වූ දෙවියන්වහන්සේගේ
ආඥාවන් පිළිපැදීම වැදගත්ය.
එබැවින් දෙවියන්වහන්සේගේ සභාව සබත් දවස හා පාස්කුව වැනි බයිබලයේ ලියැවී ඇති අලුත් ගිවිසුම පවත්වති.
පියාණන්ගේ යුගයේදී දාවිත් සහ සාලමොන් විසින් යෙහෝවඃ දෙවියන්වහන්සේට පමණක්, ප්රෙම්කිරීමත්, පුත්‍රයාණන්ගේ යුගයේදී ප්‍රේම කළාවූ මුල් සභා ශුද්ධවන්තයන් හා අපෝස්තුලුවරුන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේට ප්‍රේම කිරීම හා ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ප්‍රේමණීය ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේට ප්‍රේම කිරීම යනු ගැළවීමේ රහසයි.
ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන
රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව,
සිටින එකම අමරණීය වූ
1 තිමෝති 6:15
මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත ...
නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස, ඉල්ලන්න
එවිට නුඹලාට ලැබෙන්නේය.
යොහන් 16:24
ජයගන්නා මාගේ ... මාගේ දෙවියන්වහන්සේගේ නාමයද මාගේ
දෙවියන්වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින
අලුත් යෙරුසලම වන මාගේ
දෙවියන්වහන්සේගේ නුවරේ නාමයද මාගේම
අලුත් නාමයද ඔහු පිට ලියන්නෙමි.
එළිදරව් 3:12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය