දෙවියන්වහන්සේගේ සභාව විසින් දෙවියන්වහන්සේගේ ආඥාවන් වන සබත් දවස හා පාස්කු ඇතුළුව මංගල්‍යයන් පවත්වති. දෙවියන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන්නේ නම් අපට තේරුම්ගැනීම ලැබිය නොහැක, තවද දෙවිකෙනෙක් නැතැයි යන විශ්වාසය යටතේ නපුරු ක්‍රියා කරවීමට සලස්වමින් අපගේ ප්‍රඥාව හා නුවණ නැති වී යන්නෝය.
පියාණන්ගේ යුගයේදී යෙහෝවඃ දෙවියන්වහන්සේවත්,
පුත්‍රයාණන්ගේ යුගයේදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේව සෙවූ අය හා
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය වන
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේව සොයන අය දෙවියන්වහන්සේගේ සැබෑ සෙනග ලෙස තේරුම්ගැනීම ඇති ගැළවෙන අය බව බයිබලය සාක්ෂි දරන්නේය.
අඥානයා: දෙවිකෙනෙක් නැතැයි තමාගේම සිත තුළ කියා ගත්තේය. ඔව්හු දූෂ්‍යවූ, පිළිකුල්වූ
අයුතුකම් කළෝය; යහපත කරන්නෙක් නැත. නුවණින් හැසිරෙන්නාවූ, දෙවියන්වහන්සේ සොයන්නාවූ යමෙක් ඇද්දැයි දක්නා පිණිස දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට මනුෂ්‍ය පුත්‍රයන් දෙස බැලූසේක. ඔවුන් සියලුදෙනාම ආපසු ගියෝය. ඔව්හු එක ලෙස කිලුටුවී සිටිති. යහපත කරන්නෙක් නැත, එක්කෙනෙක්වත් නැත.
ගීතාවලිය 53:1–3
ස්වාමීන් කෙරෙහි භයවීම ප්‍රඥාවෙහි පටන්ගැන්මය;
ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත්
බුද්ධියක් ඇත්තේය. උන්වහන්සේගේ ප්‍රශංසාව
සදාකාල් පවත්නේය.
ගීතාවලිය 111:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය