කූඩාරම් මංගල්‍යයේදී දෙන ජීවන වතුර අවසන් වැසි ශුද්ධාත්මය කියා යේසුස්වහන්සේ පැවසුවේය. සෙකරියා, එකියෙල් යන අනාගතවක්තෘවරු හා අපොස්තුලු යොහන්ද දෙවියන්යවහන්සේගේ සිංහාසනය නමැති ජීවන වතුර උල්පත වූ ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන්ව සාක්ෂි දරුවෝය. තවද උන්වහන්සේ මේ ශුද්ධාත්මයාණන්ගේ යුගයේ මනුෂ්‍යයාට සදාකාල ජීවනය ලබාදෙන බවටත් ඔව්හු සාක්ෂි දරන්නෝය.
දෙවියන්වහන්සේගේ සභාව ‘දෙවියන්වහන්සේව අඳුනන තැනැත්තේ අවසන් වැසි ශුද්ධාත්මය ලබන්නෝය’ යන වචන විශ්වාස කරන්නෝය. පැමිණ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව පිළිගෙන කූඩාරම් මංගල්‍යයේදී අවසන් වැසි ශුද්ධාත්මයද ලැබිය යුතුය කියා මනුෂ්‍ය වර්ගයාට නිවැරදිව ප්‍රකාශ කරමින් ඔව්හු මුරකරුවෙකුගේ මෙහෙවරය ඉටු කරන්නෝය.
එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය ... යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: යමෙකුට පිපාසා ඇත්නම් ඔහු මා ළඟට ඇවිත් බීවාවේ. මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය ...
යොහන් 7:2-39
ආත්මයාණන්වහන්සේද මණමාලීද, එන්නැයි, කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා.
එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය