‘දෙවියන්වහන්සේව විශ්වාස කිරීම’ යනු උන්වහන්සේ දෙන
වචනයට කීකරුව එය ක්රියාවට නැංවීමය.
ලොත්ගේ භාර්යාව ලුණු කණුවක් බවට පත්වූවාක් මෙන්,
ඉශ්රායෙල්වරු තම සතුරන්ට වහලුන් වූවාක් මෙන්
දෙවියන්වහන්සේගේ වචනයට ඇහුම්කන් නොදෙන අයත්
අද එකම අවාසනාවන්තමකමකට මුහුණ දෙන්නෝය.
දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් විසින් ක්රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගෙන් ලැබුණු ඉගැන්වීම් පමණක් ස්වර්ගයේ සදාකාලික ගැළවීම වෙත ඇති මාර්ගය බව විශ්වාස කරන අතර ‘දෙවියන්වහන්සේ අද අපට ලබා දෙන ආශීර්වාදයේ වචනය කුමක්ද?’ කියා ආශාවෙන් බලා සිටිමින් උන්වහන්සේගේ නියෝග සහ සියලු වචන ප්රීතියෙන් පිළිපදින්නෝය.
නුඹේ මිදුම්කාරයාද ඉශ්රායෙල්ගේ ශුද්ධ
තැනන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ
මෙසේ කියනසේක: ප්රයෝජන ලබාගැනීමට
නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ
ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මමය.
අනේ, නුඹ මාගේ ආඥාවලට ඇහුම්කන් දුන්නා නම්
නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද
නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.
යෙසායා 48:17-18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය