සත්‍ය නොපැවැත්වූවොත් අපගේ ආත්ම අඳුරු වී විචාර බුද්ධිය නැතිවී අවානයේදී ඇදහිල්ලද නැතිවී දෙවියන්වහන්සේව ප්‍රතික්ෂේප කරන්නේ යැයි ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ පැවසුවේය.
පොළොවේ එනම් ත්‍රි-මාන ලෝකයේ ජීවත්වන නිසාත් සිව් හා පස් මාන ලෝකවල ස්වර්ගීය ලෝකය විනිශ්චය කළ නොහැකි නිසාත් අප අපට සෑමවිටම ආශීර්වාද කරන දෙවියන්වහන්සේගේ වචනය විශ්වාස කර උන්වහන්සේගේ ඉගැන්වීම් පිළිපැදිය යුතුය.
මෝසෙස්, දාවිත්, ගිඩියොන් හා යෝෂුවා වැනි ඇදහිල්ලේ පියවරු මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය දැනීමෙන් කළ නොහැකි යැයි පෙනී ගිය තත්වයන් තුළ සිටියද දෙවියන්වහන්සේගේ වචනය පිළිපැදීමෙන් ආශීර්වාද ලැබුවෝය.
ඔවුන්ගේ ඉතිහාසය දෙස බලමින් දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් විසින් ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ගැළවුම්කරුවන් වූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේව විශ්වාස කර උන්වහන්සේගේ වචනය පවත්වන්නෝය.
ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා විස්මිත වූ ශුභාරංචි කාර්යය සිදුවන්නේය.
කඳු දෙසට මගේ ඇස් ඔසවන්නෙමි.
මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද?
මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ
ස්වාමීන්වහන්සේගෙන්මය.
ගීතාවලිය 121:1-2
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය