ආබ්‍රහම්, නෝවා, මෝසෙස් හා දානියෙල් ආශීර්වාද ලැබුවේ කුමන තත්වයකට මුහුණ දුන්නද ඔවුන් දෙවියන්වහන්සේගේ වචනයට කීකරු වූ නිසාය.
තත්වයන් කුමක් වුවත් දෙවියන්වහන්සේගේ පැවැත්ම කෙරෙහි අප ස්ථීර ඇදහිල්ලක් ඇතිකරගත යුතු බව මෙවැනි බයිබලයේ ඉතිහාසයකින් පෙන්වා දෙයි.
ඉශ්රායෙල්වරුන්ට දින දහයකින් කානාන් වෙත ඇතුල් වීමට හැකියාව පැවතුණි.
කෙසේවෙතත් ඔවුන් අවුරුදු 40කට පසුව ඇතුල් වූ අතර තමන් ඉදිරියේ සිදුවන දෙයට පමණක් අවධානය දුන් නිසා මැසිවිලි නගා කෙඳිරීමෙන් අනුතුරුව කාන්තාරයේදී විනාශ විය.
ඒ ඔවුන්ගේ ඇදහිල්ල හිඟකම නිසාය.
එලෙස අප ස්වර්ගීය කානාන් දෙසට ඇවිදමින් සිටින නිසා ඇදහිල්ලේ කාන්තාරයේදී අද වඩාත් දෙය වන්නේ අන්සංහොං දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ වචනය කෙරෙහි සම්පූර්ණ ඇදහිල්ලක් ඇති කරගැනීමයි.
ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. එයින්, වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය. දෙවියන්වහන්සේගේ වචනයෙන් ලෝකවල් මවනු ලැබූ බවද, මෙසේ, දකින දේවල් දේ වලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම්ගනිමුව.
හෙබ්‍රෙව් 11:1-3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය