දෙවියන්වහන්සේව ප්‍රසන්න කරන්නාවූ දෑ ලූක්, හෙබ්‍රෙව්, යෙරෙමියා සහ හිතෝපදේශ යන පොත් වල සටහන්ව ඇත. එහි පව්කරුවන්ගේ පසුතැවිලිවීම, අවංක ඇදහිල්ල, දෙවියන්වහන්සේ ගැන පාරට්ටු කිරීම සහ සම්පූර්ණ මාර්ග ඇති අය ගැන සටහන්ව ඇත. මේ සියල්ල ඉටුවන්නේ බොහෝ දෙනාව ගැළවීමට පමුණුවන දේශනා කිරීමේ කාර්යයෙන් බව දෙවියන්වහන්සේ විසින් අපට ඉගැන්වූසේක.
මේ පොළොවේ දරුවන් මුළු හදවතින් තම දෙමව්පියන් සතුටු වන ත්‍යාගයන් ඔවුන්ට ලබාදෙන්නෝය. එලෙස ස්වර්ගීය දරුවන්ද ස්වර්ගීය පියවූ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ වඩාත් ප්‍රසන්න වන දේ කරන්නෝය. වසර 2,000කට ඉහතදී යේසුස්වහන්සේ අණකළ ලෙසම නැතිවූ ස්වර්ගීය පවුලේ සාමාජිකයන් සෙවීමට ඔවුන් සිය හදවත් කැපකරන්නෝය.
මක්නිසාද වරක් නුඹලා අන්ධකාරව සිටිය නුමුත්, දැන් ස්වාමීන්වහන්සේ තුළ ආලෝකයව සිටින්නහුය.
ආලෝකයේ දරුවන් මෙන් හැසිරියල්ලා. ආලෝකයේ ඵල නම්, සියලු ආකාර යහපත්කමත් ධර්මිෂ්ඨකමත් සැබෑකමත්ය. ස්වාමීන්වහන්සේට ප්‍රසන්නව තිබෙන්නේ කිමෙක්ද කියා විභාගකරපල්ලා.
එපීස 5:8-10
මෙය සියලු මනුෂ්‍යයන් ගළවනු ලැබ සැබෑව දැනගැනීමට පැමිණෙනවාට කැමතිවූ,
1 තිමෝති 2:4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය