දකුණවත් වමතවත් වෙන්කර හඳුනාගැනීමට නොහැකිවූ නිනිවයේ එක්ලක්ෂ විසිදාහක
සෙනගට දෙවියන්වහන්සේගේ ආඥාවන්ට කීකරුවිමෙන් තමන්ට දේශනා කළාවූ යෝනාට
සවන් දී සියලුදෙනා පසුතැවිලි වූහ. මේ යුගයේදීත් අප අලුත් ගිවිසුමේ පාස්කුව එනම්
ගැළවීමේද පව්කමාවේද සත්‍ය සත්‍ය දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් තේරුම් නොගෙන සිටින අයට දේශනා කළ යුතුය.
මෝසෙස්ගේ කාලයේදී පාස්කුවෙ බැටළුවාගේ ලේ ගා
ගැළවුණාවූ නිවෙස් මෙන් පාස්කුවේ රොටි හා මිදියුධ තුළින්
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසය හා ලෙයට පංගුකරුවන් වන්නාවූ
අයට අලුත් ගිවිසුම් කාලයේදී ගැළවීමේ මුද්‍රාව ලැබිය හැකිය.
ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ අලුත් ගිවිසුමේ පාස්කුව සාක්ෂි දැරුවේය.
උන්වහන්සේ බයිබලයේ අනාවැකියන්ට අනුව අවසන් කාලයේදී
මනුෂ්‍ය වර්ගයාට පව්කමාව ලබාදීම සඳහා පැමිණි දෙවියන්වහන්සේය.
බලව, මා විසින් ඉශ්රායෙල් වංශය සහ යුදා වංශය සමග
අලුත් ගිවිසුමක් කරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ
කියනසේක ... මම ඔවුන්ගේ අපරාධ ක්ෂමාකරන්නෙමි, ඔවුන්ගේ
පාපයද තවත් සිහි නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. යෙරෙමියා 31:31-34
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය