දෙවියන්වහන්සේ ඒදන් උයනේ ආදම් සහ ඒවට ආශීර්වාද කරන පිණිස ‘යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් නොකන්න’ යි පැවසූ උන්වහන්සේගේ ගැඹුරු කැමැත්තම අද පවා, සබත් දවස සහ පාස්කුව වැනි අලුත් ගිවිසුමක් පැවැත්වීමේ දෙවියන්වහන්සේගේ ආඥාව තුළ ඇත. එහි අලුත් ගිවිසුම තුළින් මනුෂ්‍ය වර්ගයා මතට ආශීර්වාද නියමකරන අවසාන කැමැත්ත අඩංගු වී ඇත.
අප අපගේ අත්දැකීම් හා දැනුම විශ්වාස කරගෙන දෙවියන්වහන්සේගේ වචනය පහත් කොට සලකනවා නම් අවසානයේදී දුෂ්කරතා හා අවාසනාවන් අප පසුපස හඹා එන්නේය.
දානියෙල්, ශද්රාක්, මේෂක් සහ ආබේද්-නෙගෝ කළාක් මෙන් අප දෙවියන්වහන්සේගේ වචනය වටිනාකොට සලකන විට ලෝකයාව පුදුම කරවන ආශීර්වාද හා මහිමය අප ලබන බවට ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ අපට ඉගැන්නුවෝය.
නුඹලාම ජීවත්වන බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න.
ද්වීතිය කථාව 8:1
තවද මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා රක්ෂාකරන්ට බලාගන්න ලෙස උන්වහන්සේගේ හඬට ඕනෑකමින් කන්දෙන්නෙහි නම් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු ජාතීන්ට වඩා නුඹ උසස්කොට තබනසේක.
ද්වීතිය කථාව 28:1
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය