පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් යුග වලදී සිදුවී ඇති රතු මුහුද දෙබෑ කිරීම, යොරිකෝ නුවර වැට්ටවීම හා සූර්යය නැවත්වීම වැනි හාස්කම් දෙස සමීපව බලන්නේ නම් සියල්ල දෙවියන්වහන්සේගේ වචනයට අනුව සිදුවන බව අපට වටහා ගත හැකිය.
අන්සංහොං දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේ විසින් ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේ හා මණමාලිය ලෙස මේ පොළොවට පැමිණ ඇත. ශුභාරංචි කාර්යය දෙවියන්වහන්සේගෙන් සම්පූර්ණ වන බව විශ්වාස කරමින් අප දෙවියන්වහන්සේගේ වචනය පවත්වන කවර විටත් මේ මොහොතේ පවා විස්මිත වූ ශුභාරංචි කාර්යයක් ඉටු වනු ඇත. (සියොන් සුවඳ: පෙන්තකොස්ත දේශනා උළලෙන් පසු සිව් මසකින් ශුභාරංචි කාර්යය සපුරා ලීම)
ස්වාමීන්වහන්සේ අමෝරිවරුන් ඉශ්රායෙල් පුත්‍රයන්ට පාවාදුන් ඒ දවසේදී යෝෂුවා ස්වාමීන්වහන්සේට කථාකොට ... එම්බා සූර්යය, තෝ ගිබියොන් පිටද චන්ද්රය, තෝ ආයාලොන් මිටියාවත පිටද නැවතී සිටිව්යයි කීවේය. එවිට සෙනග තමුන්ගේ සතුරන්ගෙන් පළිගන්නතුරු, සූර්යයා නැවතී සිටියේය,
චන්ද්‍රයාද නැවතුණේය ...
[යෝෂුවා 10:12-13 ]
මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ
නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක්
කළසේක, ජලද බෙදීගියේය.
[නික්මයාම 14:21]
උන්වහන්සේ කථාකොට නිමවූ කල: ගැඹුරට ගොස් මසුන් අල්ලන්ට දැල් හෙළන්නැයි සීමොන්ට කීසේක. සීමොන් උත්තරදෙමින්: ස්වාමිනි, අපි මුළු රාත්‍රියෙහිම වෙහෙසවීමුව, නුමුත් මොකවත් ඇල්ලුවේ නැත. එහෙත් ඔබගේ වචනය නිසා දැල් හෙළමියි කීවේය. ඔවුන් එසේ කළවිට මසුන් මහත් රාශියක් අසුවිය; ඔවුන්ගේ දැල් ඉරෙන්ට පටන්ගත්තේය;
[ලූක් 5:4-6]
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය