කනාන් වෙත ළඟා වන විටදී දෙවියන්වහන්සේ යෝෂුවාට නොකඩවා ඉතා ධෛර්යයවත් වන්නට අවධාරණය කළේය, සතුරු රටේ අගනුවරේදී එඩිතරව දෙවියන්වහන්සේගේ වචනය දේශනා කිරීමට අණකළේය.
ශුභාරංචිය දේශනා වන ඕනෑම තැනක අඳුර ආලෝකය බවට පත්කරන බව විශ්වාස කරමින් ආත්මික කානාන් උරුමකරගැනීමට සිටින දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් යෝෂුවාගේ මෙහෙවරය ඉටුකරති.
නුඹ අත්නාරින්නෙමි. ශක්තිමත්ව ධෛර්යමත්ව සිටින්න. මක්නිසාද මේ සෙනගට දෙන හැටියට මා විසින් ඔවුන්ගේ පියවරුන්ට දිවුළ දේශය නුඹ ඔවුන්ට උරුමකර දෙන්නෙහිය. මාගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹට අණ කළ මුළු ව්‍යවස්ථාවේ ප්‍රකාර කරන්ට බලාගන්න පිණිස ශක්තිමත්ව ඉතා ධෛර්යවත්ව සිටින්න. නුඹ යන සෑමතැනදීම නුඹට ශුභසිද්ධවන පිණිස එයින් දකුණටවත් වමටවත් නොහැරෙන්න.
යෝෂුවා 1:6-7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය