සියලු මනුෂ්‍ය වර්ගයා ස්වර්ගයේ සිදු කෙරූ පාප සඳහා දෙවියන් වහන්සේගේ දඬුවම ලැබීමට සුදුසු දරුණු පව්කරුවන් වුවත් දෙවියන්වහන්සේ මාංසවත්ව මේ පොළොවට පැමිණ අලුත් ගිවිසුම තුළින් අපට පව් කමාව ලබා දුන්නේ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස නැවත ස්වර්ග රාජ්‍යය සඳහා අපට බලාපොරොත්තු විය හැකි බැවිනි.
දෙවියන්වහන්සේ කුරුසයේ වේදනාව විඳදරාගත් මේ පොළොවට පැමිණියේ, අන්ධකාර යුගයේදී නැති වූ අලුත් නව ගිවිසුම යළි ස්ථාපිත කර මනුෂ්‍ය වර්ගයාට ගැළවීමේ මාර්ගය විවෘත කිරීමටයි. ස්වර්ගීය දරුවන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ලැබුණු අතර, මරණයේ වේදනාවට වත් ඊට බාධා කළ නොහැකි විය. මේ අනුව, ස්වර්ගීය පවුල බවට පත් වූ සියොන් සහෝදර සහෝදරියන් එකිනෙකාට ප්‍රේම කිරීමෙන් දෙවියන්වහන්සේගෙන් ලැබුණු ප්‍රේමය ක්‍රියාවට නැංවිය යුතුය.
මා නුඹලාට ප්‍රේමකළාක්මෙන් නුඹලාත් එකිනෙකාට ප්‍රේමකරන ලෙස, එකිනෙකාට ප්‍රේමකරන්නය කියා අලුත් ආඥාවක් මම නුඹලාට දෙමි. යොහන් 13:34
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය