මනුෂ්‍ය වර්ගයා ස්වර්ගයේ පව්කර මේ පොළොවට නෙරපුණු බවටත් මනුෂ්‍ය වර්ගයාට ආපසු ස්වර්ගයට යෑමට හැකි වන පිණිස පව්කමාව දීමට යේසුස්වහන්සේ මේ පොළොවට පැමිණි බවටත් බයිබලය සාක්ෂි දරනවා.
පසුතැවිලි වීම යනු දෙවියන්වහන්සේ වෙත ආපසු හැරී යෑමයි, තවද එය දෙවියන්වහන්සේගේ කැපකිරීම තුළින් සම්පූර්ණ වුණු නියෝගයන් හා මංගල්‍යයන් පැවැත්වීමෙන් ඉටුවන්නේය.
වසර 2,000කට ඉහතදී පැමිණි යේසුස්වහන්සේ, යොහන් බව්තීස්ත හා මුල් සභා ශුද්ධවන්තයන් මෙන්ම ශුද්ධාත්මයාණන්ගේ යුගයේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේ යන සියලුදෙනාම පසුතැවිලිවීම අවධාරණය කර සිටියෝය.
ඒ දෙවියන්වහන්සේ වෙත හැරී ආ හැකි එකම ක්‍රමය පසුතැවිලි වීම නිසයි.
අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටාගනිමුව. සැබෑවද අප තුළ නැත. අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක. අපි පව්කළේ නැතැයි කියමු නම්, අපි උන්වහන්සේ බොරුකාරයෙක් කරමුව ...
1 යොහන් 1:8-10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය