එලියා පමණක් බොරු අනාගතවක්තෘවරුන් 850 දෙනෙකුට එරෙහිව සටන් කළේය; කුඩා කොලුවෙකු වූ දාවිත් යෝධ ගොලියත් පරාජය කළේය; ගිඩියොන්ගේ රණශූරයන් 300 දෙනා 135,000 මිදියන් සේනාවට එරෙහිව සටන් කළහ; ඉශ්රායෙල්වරු වසර 40 ක් කාන්තාරයේ දුක් වින්දා, මුල් සභා ශුද්ධවන්තයන් පීඩා සහ ප්‍රාණ පරිත්‍යාගයට මුහුණ දෙමින් ශුභාරංචිය දේශනා කළහ. විපත්ති මධ්‍යයේ, ඔවුන්ගේ හදවත් ඔපමට්ටම් කෙරුණු අතර, ඔවුන්ගේ ඇදහිල්ල දෙවියන්වහන්සේගෙන් අනුමත කරන විය; අවසානයේ, ඔවුන්ට ජයග්‍රහණයේ මහිමය ලැබුණි.
දෙවියන්වහන්සේ තම දරුවන්ට දුක් විඳින බවත් යක්ෂයාගෙන් බාධා වලට මුහුණ දෙන බවටත් කලින්ම දුටු සේක. එහෙත්, උන්වහන්සේ මුලින්ම ඔවුන්ව ඔපමට්ටම් කර, උන්වහන්සේ කෙරෙහි භය භක්තිය, ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය සහ නපුර ප්‍රතික්ෂේප කර යහපත පසුපස යන ආත්මයක් ඇති කර ගැනීමට මඟ පෙන්වූ සේක. ඉන්පසු, උන්වහන්සේගේ සර්වබලධාරී බලයෙන් ඔවුන්ට ප්රාතිහාර්යයන් කළ සේක.
රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; එහෙත් සිත් සෝදිසිකරන්නේ ස්වාමීන්වහන්සේය. හිතෝපදේශ 17:3
මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනන්වහන්සේය. යෙසායා 46:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය