කාන්තාරයේ වසර හතළිහක් ගත කිරීමෙන් පසු ඉශ්රායෙල්වරුන්ට අවසානයේ ආශීර්වාද කිරීමට දෙවියන්වහන්සේට ශ්‍රේෂ්ඨ අරමුණක් තිබුණාක් මෙන්, අද දෙවියන්වහන්සේ අපගේ ඇදහිල්ලේ මාවතේ දුෂ්කරතා සහ බාධක තැබිය හැකි නමුත්, උන්වහන්සේගේ අවසාන අරමුණ වන්නේ අපගේ ආත්මයන් පරිපූර්ණ කර අපට ස්වර්ග රාජ්‍යයේ ආශීර්වාද ලබා දීමයි.
පෘථිවිය යනු බරපතල පාපයන් සිදු කළාවූ ස්වර්ගීය දේවදූතයන්ට ජීවත් වීමට හෙළන ලද ආත්මික සිරගෙයකි. මේ පෘථිවියේ සාමය සහ සතුටේ අවස්ථාවන්ට වඩා වේදනාවේ සහ දුක් අවස්ථා බොහෝ විට සිදුවන්නේ එබැවින්. මනුෂ්‍ය වර්ගයාගේ මෙම පාප මකා දැමීම සඳහා, දෙවියන්වහන්සේ කුරුසයේ තම රුධිරය වගුරුවා පව් කමාවේ මාර්ගය වන අලුත් ගිවිසුම් පාස්කුව හරහා අපට ස්වර්ග රාජ්‍යයට නැවත පැමිණීමට මාර්ගය විවෘත කළේය.
නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට: ද්වීතීය කථාව 8:16
මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නැතිවූ දේ සොයන්ටද ගළවාගන්ටද ආයේයයි කීසේක. ලූක් 19:10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය