භූමික පවුල් ක්‍රමය තුළින්, ස්වර්ගීය පවුලක් ඇති බව දෙවියන්වහන්සේ අපට දන්වා ඇත. භූමික දරුවන් තම දෙමාපියන්ගේ මාංසය හා රුධිරය උරුම කරගන්නා සේම, ස්වර්ගීය දරුවන් පාස්කු රොටි සහ මිදි යුෂ තුළින් පිය දෙවියන්වහන්සේ හා මව් දෙවියන්වහන්සේගේ මාංසය හා රුධිරය ලැබිය යුතුය. එවැනි අයට පමණක් දෙවියන්වහන්සේට ‘පියාණෙනි’ සහ ‘මෑණියන්’ කියා ස්වර්ගීය දරුවන් ලෙස ඇමතිය හැකිය.
අද, දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් ලොව පුරා ඔවුන්ගේ යහපත් ක්‍රියා වෙනුවෙන් ප්‍රශංසා ලබන්නේ ඔවුන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේගෙන් සහ මව් දෙවියන්වහන්සේගෙන් ඉගෙන ගත් ප්‍රේමය හා පරිත්‍යාගයෙන් සියලු මිනිසුන්ට ප්‍රේම කරන නිසාත්, බයිබලය අනාවැකි පළ කළ පරිදි යෙරුසලමේ මහිමය මුළු ලෝකයම පුරවා ඇති නිසාත් ය.
එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි, උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්‍රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න. යෙසායා 62:6–7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය