දෙවියන්වහන්සේ දෙසින් සිටින අය උන්වහන්සේගේ ආඥාව වන සබත් දවස සිහි කර, එය ශුද්ධව පවත්වයි. ඊට ප්රතිවිරුද්ධව සාතන් දෙසින් සිටින අය දෙවියන්වහන්සේගේ කැමැත්ත වන සබත් දවසට විරුද්ධ වෙති. ඔවුන් අවසානයේදී මුළු ලොවම රවටා විනාශයට ගෙන යන බවට බයිබලය සටහන් කරයි.
දෙවියන්වහන්සේ දෙසින් සිටින අය උන්වහන්සේගේ සෙනඟ සෑමවිටම උන්වහන්සේගේ ආඥා පිළිපදියි. බැටළු පැටවාණන් යන ඕනෑම තැනක උන්වහන්සේ අනුව යන අයව ‘ශුද්ධවන්තයන්’ ලෙස අලෝස්තුලු යොහන් විස්තර කරන්නේය. ඔවුන් නම් අන්තිමය තෙක් දෙවියන්වහන්සේගේ ආඥාවන් පවත්වමින් තමන්ගේ ඉවසීම පෙන්වා දෙන්නන් කියා ඔහු පවසනවා.
මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය. එළිදරව් 14:12
සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව. නික්මයාම 20:8
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය