බයිබලය ප්‍රබන්ධයක් නොවෙයි; එය මනුෂ්‍ය වර්ගයාගේ අනාගතය සහතික කරන දෙවියන්වහන්සේගෙන් ලැබුණු ජීවනයේ වචනයයි. බබිලෝනීය අධිරාජ්‍යයෙන් පසු රාජ්‍යවල නැගීම හා වැටීම ගැන දානියෙල්ට දුන් අනාවැකිය, ජල චක්‍රය ගැන විස්තරය සහ වසර 3,500 කට පෙර යෝබ්ට හෙළි කළ අවකාශායේ එල්ලී ඇති පෘථිවිය වැනි විද්‍යාත්මක කරුණු වලින්, බයිබලය දෙවියන්වහන්සේගේ වචනය බව අපට නිසැකවම දැනගන්න පුළුවන්.
බැටළු පැටවාණන්ගේ ජීවන පොතෙහි නම් ලියැවී ඇති ගැළවීම ලබන ශුද්ධවන්තයන්ව අපොස්තුළු යොහන් දුටුවේය. අද, අපොස්තුළු යොහන් කලින් දුටු ආකාරයට ජීවන පොතෙහි නම් ලියා ඇති දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන්, ස්වර්ග රාජ්‍යයේදී තමන් භුක්ති විඳින සදාකාලික මහිමය ගැන ගැඹුරින් සංවේගයට පත් වී, අනාවැකිය ඉටු කරති.
නුමුත් මහෝත්තමයාණන්වහන්සේගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලැබ, සෑම කලටම, සදාකාලයටම රාජ්‍යය භුක්තිවිඳින්නෝයයි කීවේය. දානියෙල් 7:18
එහි රාත්‍රියක් තවත් නොවන්නේය. පහන් ආලෝකයවත් සූර්යාලෝකයවත් ඔවුන්ට ඕනෑ නැත; මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ ඔවුන්ට ආලෝකය දෙනසේක. ඔව්හු සදාකාලේටම රජකම්කරන්නෝය. එළිදරව්ව 22:5
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය