මනුෂ්‍ය වර්ගයා ස්වර්ග රාජ්‍යයේදී සාතන්ගෙන් රැවටී දෙවියන්වහන්සේට ද්‍රෝහි වූ පාපය නිසා මේ පොළොවට හෙළුණෝය. මෙසේ ස්වර්ගයෙන් නැතිවූ දරුවන් සොයා, ඔවුන්ට පව් කමාව ලබා දී, නැවත ස්වර්ග රාජ්‍යයට ගෙන යෑම සඳහා වසර 2,000කට පෙර යේසුස්වහන්සේ පැමිණියා, තවද මේ යුගයේ ක්‍රිස්තුස් අන්සංහොං වහන්සේ හා මව් දෙවියන් වහන්සේද පැමිණ සිටිනවා.
තලෙන්ත උපමාවෙන්, දෙවියන්වහන්සේගේ ප්‍රේමය අවබෝධ කරගත් දරුවන්ට දෙවියන්වහන්සේට ප්‍රීතිය ගෙන දිය හැක්කේ කෙසේද කියා යේසුස්වහන්සේ විස්තරාත්මකව ඉගැන්නුවේය. ස්වර්ගයෙන් නැතිවූ දරුවන් සොයාගැනීම සඳහා දෙවියන්වහන්සේ විවේකයක් නොමැතිව ශුභාරංචිය දේශනා කළාත් මෙන්, අපත් නැතිවූ සහෝදර සහෝදරියන් සොයාගත යුතුයි. දෙවියන්වහන්සේට පුද කළ හැකි වටිනාම ත්‍යාගය වන්නේ මෙයයි.
උදය පහන්වෙන්ට බොහෝ ප්‍රථමයෙන් උන්වහන්සේ නැගිට වනාන්තර ස්ථානයකට පිටත්ව ගොස්, එහිදී යාච්ඤාකළසේක. එවිට උන්වහන්සේ: වෙන තැන්වලත් මා විසින් දේශනා කරන පිණිස අසල නුවරවලට යමු; ඒ සඳහාම පිටත්ව ආවෙමියි ඔවුන්ට කීසේක. මාර්ක් 1:35, 38
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය