මෝසෙස්ගේ කාලයේදී දෙවියන්වහන්සේ විසින් පාස්කුව පැවැත්වූ ඉශ්රායෙල්වරුන් වසංගතයන්ගෙන් ගළවාගෙන පාස්කුව නොපැවැත්වූ සියලු මිසර පවුල් විනාශ කළේය. මේ යුගයේදී විනාශයන්ගෙන් ගැළවී සදාකාල ජීවනය ලබ ආකාරය අපට මෙයින් පෙන්වා දෙයි.
අලුත් ගිවිසුමේ පාස්කුව යනු මානව වර්ගයා දෙවියන්වහන්සේගේ මාංසය හා රුධිරය උරුමකරගන්නාවූ, දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස මුද්‍රා ලබන තවද ඔවුන් ස්වර්ගයේදී කළ පාපයන්ට කමාව ලැබී සදාකාල ජීවනයද ලබන්නාවූ දවසකි.
මුළු ලෝකයම පාස්කුව පවත්වා ගැළවීම ලබා ගැනීමට අතීශයෙන් ආශාවන ශුද්ධ දින දර්ශනයට අනුව දෙවන මාසයේ 14 වන දින පාස්කුව පැවැත්වීමට දෙවියන්වහන්සේ තවත් එක් අවස්ථාවක් ලබා දෙන්නේ එබැවිනි.
දෙවෙනි මස දස සතරවෙනි දින සවස ඔව්හු ඒක පවත්වා මුහුන් නැති රොටි සහ තික්ත පලා සමග ඒවා කත්වා ... ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියම කළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත.
ගණන් කථාව 9:10-13
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය