තුන්වන ස්වර්ගයේ මහිමය දුටු නිසා අපොස්තුලු පාවුල් ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙකු බවට පත්විය. මනුෂ්‍ය වර්ගයාට තේරුම් ගත නොහැකි අතිවිශාල විශ්වය තුළ, දෙවියන් වහන්සේ අප වෙනුවෙන් තේජාන්විත අනාගතයක් සූදානම් කර ඇත. මේ නිසා උන්වහන්සේ අපට පුළුල් දෘෂ්ටිකෝණයක් ලබා ගැනීමට, පෘථිවිය දෙස නොව විශ්වය දෙස - එනම් ස්වර්ග රාජ්‍යය දෙස බැලීමට කැඳවා ඇත.
අප ස්වර්ග රාජ්‍යයේ මහිමය සහ එහි අප බලා සිටින දීප්තිමත් අනාගතය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අද දින දුෂ්කරතා ජය ගත යුතුය. ස්වර්ග රාජ්‍යය විශ්වාස කිරීමට අපොහොසත් වුවහොත්, තාවකාලික දුක් වේදනා මධ්‍යයේ අපගේ ඇදහිල්ල නැති වී සත්‍යය අත්හැර දමනු ඇත. කෙසේ වෙතත්, ස්වර්ග රාජ්‍යයේ යථාර්ථය සැබවින්ම වටහා ගන්නේ නම්, අපගේ ඇදහිල්ල දිනෙන් දින වර්ධනය වන අතර, එහි මහිමයට සහභාගී වීමට අපට හැකියාව ලැබේ.
මාංසයේ ඇල්ම මරණයය; නුමුත් ආත්මයේ ඇල්ම ජීවනය හා සමාදානයය. රෝම 8:6
මක්නිසාද අප ගළවනු ලැබුවේ බලාපොරොත්තුවෙන්ය. නුමුත් පෙනෙන බලාපොරොත්තුවක් බලාපොරොත්තුවක් නොවේය. මක්නිසාද තමාට පෙනෙන දෙයක් ගැන බලාපොරොත්තුවෙන්නේ කවරෙක්ද? මෙම යේසුස්වහන්සේ දෙවියන්වහන්සේ විසින් නැගිටෙවුසේක, ඊට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝය. රෝම 8:24–25
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය