දෙවියන්වහන්සේව විශ්වාස කරන අය දෙවියන්වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව කූඩාරම් මංගල්‍යය පැවැත්විය යුතුය. මන්ද, දෙවියන්වහන්සේ අනාගතවක්තෘ සෙකරියා මාර්ගයෙන් පැවසුවේ කූඩාරම් මංගල්‍යය පවත්වන අයට ශුද්ධාත්මයාණන්වහන්සේ දෙන බවත් එසේ නොකරන අයට දඬුවම් කරන බවත්ය.
පළමු පැමිණීමේදී, යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ දුන් සේක; දෙවන පැමිණීමේදී, ආත්මයාණන්වහන්සේද මණමාලීද කූඩාරම් මංගල්‍යයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ දෙන්නෝය “ආත්මයාණන්වහන්සේද මණමාලීද ජීවන වතුර දෙති,” “ජීවන වතුර යෙරුසලමෙන් ගලා එනු ඇත,” සහ “ජීවන වතුර ගංගාව දෙවියන්වහන්සේගේ සිංහාසනයෙන් නික්මෙන්නේය” යන බයිබලයේ අනාවැකි මගින් නව යෙරුසලම් ස්වර්ගීය මෑණියන් ශුද්ධාත්මයාණන් සහ ජීවනයට මඟ පෙන්වන ඉගැන්වීම් ලබා දෙන බව අනාවැකි කරයි.
එකල යුදෙව්වරුන්ගේ කූඩාරම් මංගල්‍යය ළංව තිබුණේය. මංගල්‍යයේ මහත් දවසවූ අන්තිම දවසේ යේසුස්වහන්සේ නැගිට සිට ශබ්ද පවත්වමින්: ... මා කෙරෙහි අදහන්නා තුළින් ලියවිල්ලෙහි කියා තිබෙන හැටියට ජීවනදායක වතුර ඇති ගංගා ගලන්නේයයි කීසේක. උන්වහන්සේ මෙසේ කීවේ තමන් අදහාගත්තවුන් විසින් ලබන්ට සිටිය ආත්මයාණන් ගැනය ... යොහන් 7:2–39
ආත්මයාණන්වහන්සේද මනමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා. එළිදරව් 22:17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය