දෙවියන්වහන්සේ පූජනීය දින දර්ශනයේ හත්වන මාසයේ පළමු දිනය හොරණෑ මංගල්‍යය ලෙස නියම කළේය. ඒ, උන්වහන්සේ රූප වන්දනාවට වැටී සිටි ඉශ්රායෙල් සෙනඟගේ පව්වලට සමාව දී, දෙවන වරට ආඥා දසය දුන් සමගිකමක් කිරීමේ දවස අපට සිහිපත් කිරීමටයි. එපමණක් නොව, පසුතැවිලි වීම සඳහා හොරණෑ මංගල්‍යයේදී හොරණෑ පිඹිනවාක් මෙන්, යේසුස්වහන්සේ ද මේ පොළොවට පැමිණ ‘පසුතැවිලි වන්න’ කියා පවසමින් මනුෂ්‍ය වර්ගයාගෙන් පසුතැවිලි වන්නැයි ඉල්ලා සිටියේය.
නාස්තිකාර පුත්‍රයාගේ උපමාවෙන් සහ නිනිවයේ 120,000 දෙනෙක් ගැළවීම කරා ගෙන ගිය යෝනාගේ වාර්තාවෙන් දැක ගත හැකි ආකාරයට, පසුතැවීමේ කාර්යයෙන් පසු දෙවියන්වහන්සේගෙන් මහත් ආශීර්වාද සෑමවිටම සූදානම් වී ඇත. අදත්, අප ලෝකය දෙසට හැරුණු ඇස් සහ හදවත් වෙනුවෙන් - යෝනා මෙන් - සම්පූර්ණ පසුතැවිල්ලක් ලබා ගත යුතුයි. මුළු ලෝකයටම ක්‍රිස්තුස් අන්සංහොං වහන්සේ සහ මව් දෙවියන්වහන්සේ වෙත නැවත පැමිණෙන ලෙස ඉල්ලා හොරණෑව පිඹිය යුතුයි.
ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය.
ඉශ්රායෙල් පුත්‍රයන්ට කථාකරමින් මෙසේ කියන්න–සත්වෙනි මස පළමුවෙනි දින නුඹලාට ගරුමය නිවාඩුවක්ද හොරණෑ පිඹීමේ සිහිවීමක්ද ශුද්ධ සභා රැස්වීමක්ද වන්නේය.
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය