බයිබලයේ ලියැවී ඇති දෙවියන්වහන්සේගේ සෑම වචනයක්ම අසමත් නොවී සම්පූර්ණ වේ. බයිබලය වසර දෙදහසකට පෙර පැමිණි යේසුස් වහන්සේ ගැන දැරූ අතර ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ආත්මයාණන්වහන්සේද මණමාලීද ලෙස පැමිණි ක්‍රිස්තුස් අන්සංහොං වහන්සේ සහ මව් දෙවියන් වහන්සේ ඉදිරියට ගෙන යන ගැළවීමේ කාර්යය ගැනත් එය සාක්ෂි දරන්නේය.
සාතන්ගේ පාලනයට යටත්ව ඇති මේ ලෝකයේ ජයගන්නා ඇදහිල්ල ඇති, ගැළවීම ලබන සෙනඟ දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන ස්ත්‍රියගේ ඉතිරි වංශය බව බයිබලය අනාවැකි කරයි. ඊසාක් මෙන් ඔවුන්ටත් මෑණියන් මඟින් ස්වර්ග රාජ්‍යයේ උරුමය ලැබෙන බවට එය සාක්ෂි දරයි.
ලියවිලිවල සදාකාල ජීවනය ඇත්තේයයි නුඹලා සිතන බැවින් නුඹලා ඒවා සොයන්නහුය; ඒවා මා ගැන සාක්ෂිදෙයි; යොහන් 5:39
මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය. ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය. මහ සර්පයා ස්ත්‍රී කෙරෙහි උදහස්වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය ... එළිදරව් 12:9, 17
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය