‘හෙට ගැන පාරට්ටු කර නොගන්න’ යන වචන අවිනිශ්චිත හෙටට ආශීර්වාදයේ අවස්ථාව කල් නොදා, අද සහෝදර සහ සහෝදරියන් සමඟ ආදරය බෙදාගැනීමත්, අද යාච්ඤා කිරීමත්, අද කළ වැරදි වලට අදම පසුතැවිලි වීමත්, අදම ගැළවීමේ පුවත දේශනා කිරීමත් වැදගත් බව දෙවියන්වහන්සේ මතක්කර දෙන්නේය.
එතියෝපියානු කන්දකී බිසවගේ නපුංසකයා මඟ යද්දී තේරුම්ගත් විගස බව්තීස්ම වූ ඉතිහාසයත්, සිරගෙයි මුලාදෑනියා සහ ඔහුගේ පවුලේ අය උදෑසන වන තුරු නොබලා මධ්යම රාත්රියේ බව්තීස්ම වූ ඉතිහාසයත් මඟින්, ලෝකය ගැළවිය හැක්කේ ක්රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ අපට උගන්වා තිබෙන්නේ අලුත් ගිවිසුමේ ශුභාරංචිය, එනම් ගැළවීමේ පුවත තේරුම් ගත් විගස ක්රියාවට නැං වූවොත් පමක් බවයි.
හෙට ගැන පාරට්ටුකර නොගන්න; මක්නිසාද දවසක් ඇතුළතදී මොනවා සිදුවේදැයි නුඹ නොදන්නෙහිය. හිතෝපදේශය 27:1
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය