දේශනා කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා පාපයෙන් ගළවා ගැනීමේ ආදර්ශය යේසුස්වහන්සේම පෙන්වා දුන්නේය. “ලෝකය ගලවන්න” කියමින්, අලුත් ගිවිසුමේ සේවකයන් වීමේ මෙහෙවරත් උන්වහන්සේ අපට දුන්නේය. එබැවින්, අප තමන්ට අවශ්‍ය දේ පමණක් කළ ඒසව් මෙන් නොව, මුලින්ම කළ යුතු දේ කළ යාකොබ් මෙන් විය යුතුයි. දෙවියන්වහන්සේ දෙන ආශීර්වාද අපට ලැබෙන්නේ එවිට පමණි.
කළ යුතු දේ කරන අයගේත් නොකරන අයගේත් ප්‍රතිඵල ස්වර්ග රාජ්‍යයත් නිරයත් ලෙස වෙන් වේ. යේසුස්වහන්සේ මෙන් දේශනා කිරීමේ ජීවතයක් ගත කළ ප්‍රොපේතවරුන් සමඟ ශුද්ධාත්මයාණන්ගේ විශ්මිත ක්‍රියාව සෑමවිටම තිබුණාක් මෙන්, අපගේ දැන් මෙහෙවරය වන්නේ ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේගේ ගැළවීම ප්‍රකාශ කිරීමයි.
තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය. 2 කොරින්ති 3:6
එවිට උන්වහන්සේ: වෙන තැන්වලත් මා විසින් දේශනා කරන පිණිස අසල නුවරවලට යමු; ඒ සඳහාම පිටත්ව ආවෙමියි ඔවුන්ට කීසේක. මාර්ක් 1:38
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය