ස්වර්ග රාජ්‍යයට ඇතුල් වීමට සුදුසුකම් ලබන්නේ දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන අය පමණි බයිබලය යනු දෙවියන්වහන්සේගේ කැමැත්ත සටහන් කිරීම සඳහා ශුද්ධාත්මයාණන්වහන්සේගෙන් පෙළඹවීම ලැබූ අනාගතවක්තෘවරුන්ගෙන් ලියැවුණු, සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා වූ දෙවියන්වහන්සේගේ ගැළවීමේ පණිවිඩයයි. දෙවියන්වහන්සේ අපට කිසි විටෙකත් එහි වචනවලට එකතු කිරීම හෝ අඩු කිරීම නොකළ යුතු කියා අණ කළේ මේ නිසයි.
බයිබලයේ දෙවියන්වහන්සේව 2,500 වතාවක් පමණ ඒක වචනයෙන් නොව බහුවචනයෙන් සඳහන් කර ඇත. එපමණක් නොව, දෙවියන්වහන්සේගේ කැමැත්තට අනුව මැවුණු ශාක ලෝකයේ සහ සතුන්ගේ ලෝකයේ මවක් සිටින ආකාරයටම, ස්වර්ග රාජ්‍යයේද, සදාකාල ජීවනය ලබා දෙන මව් දෙවියන්වහන්සේ සිටින බවත්, අපගේ ආත්මික ස්වර්ගීය පවුල පවතින බවත් බයිබලය සාක්ෂි දරයි.
එබැවින්– නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටින්න, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටින්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. එවිට මම නුඹලා පිළිගෙන, නුඹලාට පියෙක් වන්නෙමි, නුඹලාද මට පුත්‍රයොත් දූවරුත් වන්නහුයයි සර්ව පරාක්රමවූ ස්වාමීන්වහන්සේ කියනසේක. 2 කොරින්ති 6:17–18
නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය. ගලාති 4:26
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය