ස්වර්ගයේදී පව්කර ආරක්ෂා නුවර වූ මේ පොළොවට නෙරපුණු පව්කරුවන් වූ මනුෂ්‍ය වර්ගයා හට දෙවියන්වහන්සේ පව්කමාව ලබා තම ආඥාවන් හරහා නැවත ස්වර්ග රාජ්‍යයට හැරී යෑමට අවස්ථාවක් දුන්සේක. අනෙක් අතට අලුත් ගිවිසුම කඩකර එය පිළිකුල් කළ අය මතට දෙවියන්වහන්සේගේ විනිශ්ය පැමිණෙන්නේය.
තමන්ගේ පාපයන් නිසා මරණයට නියමවූ මනුෂ්‍ය වර්ගයා හට සදාකාල ජීවනය ලැබිය හැක්කේ දෙවියන්වහන්සේගේ කරුණාවෙන් පමණි.
පියාණන්ගේ යුගයේදීත්, පුත්‍රයාණන්ගේ යුගයේ හා ශුද්ධාත්මයාණන්ගේ යුගයේදීත් දෙවියන්වහන්සේ මනුෂ්‍ය වර්ගයා හට ජීවනයේ මාර්ගය උගන්වන විටදී උන්වහන්සේගේ වචනය විශ්වාස කර සියොන් වෙත පැමිණ ජීවනයේ පාස්කුව පවත්වන්නාවූ අය ගැළවෙන නමුත් උන්වහන්සේගේ වචනය විශ්වාස නොකර ඒවා නොපවත්වන අය අවසානයේදී දඬුවම් ලබන්නෝය.
මක්නිසාද පාපයේ කුලී නම් මරණයය;
නුමුත් දෙවියන්වහන්සේගේ දීමනාව නම්,
අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ
සදාකාල ජීවනයය.
රෝම 6:23
මෙහි දෙවියන්වහන්සේගේ ආඥාද
යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලද රක්ෂාකරන්නාවූ
ශුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේය.
එළිදරව් 14:12
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය