මෙම යුගය අර්බුධයන්ගේ යුගයක් ලෙස බයිබලය අනාවැකිමය ආකාරයට විස්තර කරයි.
ජාතීන් අතර යුද්ධ සහ අසංඛ්‍යාත දේශගුණික විපත් දිග හැරෙන විට, මිනිසුන් අභ්‍යවකාශයට, සාගරයේ ගැඹුරට හෝ ගැඹුරු පොළව යටට පලා යාමට සැලසුම් සකස් කරයි.
කෙසේවෙතත් මව් දෙවියන්වහන්සේ වාසය කරන සියොන් හැර ගැළවීමේ රක්ෂා ස්ථානයක් නොමැති බවට බයිබලය පවසන්නේය.
දෙවියන්වහන්සේ විසින් දානියෙල්ට නෙබුකද්නෙශර් රජුගේ සිහිනය එළිදරව් කර තෝරා දුන්නාක් මෙන් ව්‍යසනයන් මධ්‍යයේ ඇති ආරක්ෂිතම රැකවරණය මව් දෙවියන්වහන්සේ බව උන්වහන්සේ අද හෙළි කර ඇත.
අනතුරකදී දරුවන්ට තම මවගේ තුරුළ වඩාත් ආරක්ෂිත බවක් දැනෙන්නා සේම, ව්‍යසනයන්හිදී මනුෂ්‍ය වර්ගයාට ආරක්ෂිතම ස්ථානය මව් දෙවියන්වහන්සේ බව දෙවියන්වහන්සේ හෙළි කර ඇත.
මම භූමිය මතුපිටින් සියලු දේ
සහමුලින් නැතිකරන්නෙමියි
ස්වාමීන්වහන්සේ කියනසේක.
මනුෂ්‍යයා සහ මෘගයා නැතිකරන්නෙමි;
ආකාශයේ පක්ෂීන්ද මුහුදේ මත්ස්‍යයන්ද
දුෂ්ටයන් ඇතුළුව පැකිලවන දේවල්ද
නැතිකරන්නෙමි. භූමිය මතුපිටින් මනුෂ්‍යයා
සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
ශෙපනියා 1:2-3
සැබවක් නුඹලාට කියමි- ඒ ස්වාමියා තමා
සන්තක සියල්ල කෙරෙහි ඔහු අධිපති කරන්නේය.
නුමුත් ඒ නපුරු දාසයා: මාගේ ස්වාමියා
ප්‍රමාදවන්නේයයි තමාගේ සිතින් සිතාගන, තමාගේ
සහකාර දාසයන්ට තළන්ට පටන්ගෙන,
බේබද්දන් සමඟ කමින් බොමින් සිටිනවා නම්,
ඒ දාසයාගේ ස්වාමියා ඔහු බලා නොසිටින
දවසක නොදන්නා පැයක ඇවිත්,
ඔහුට තදබලලෙස අච්චුටකාට, වංචාකාරයන් සමඟ
ඔහුගේ කොටස නියමකරන්නේය; එහිදී හැඬීමත්
දත්මිටිකෑමත් වන්නේය.
මතෙව් 24:48-51
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය