ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී, ස්ත්රීය සහ ඇගේ ඉතිරි වංශය සහ සාතන්ද ඔහුගේ අනුගාමිකයෝ ද අතර විශාල ආත්මික සටනක් ඇති වන බවට දෙවියන්වහන්සේ බයිබලය තුළ අනාවැකි කළේය. අපට මහත් ආත්මික සටන ජයගෙන ගැළවීමේ ආශීර්වාදය ලබාගත හැක්කෙ දෙවියන්වහන්සේ ගැළවීම ලබන අයව ගැළවීම නොලබන අයගෙන් වෙන් කරන විට, මව් දෙවියන්වහන්සේ වන ස්ත්රීයගේ පැත්තේ සිටීමෙන් පමණි.
දෙවිවූ අන්සංහොංවහන්සේ විසින් පොළොවේ පවුල් පද්ධතිය සහ ඒව මැවීමේ ක්රියාවලිය හරහා මව් දෙවියන්වහන්සේගේ පැවැත්ම අපට පැහැදිලිව දැනුම් දුන් අතර ස්ත්රීයගේ ඉතිරි වංශය වන දෙවියන්වහන්සේගේ සභාවේ සාමාජිකයන් මුළු ලොවට යෙරුසලෙම් මෑණියන්ගේ මහිමය දේශනා කළ යුතුය.
මහ සර්පයා ස්ත්රී කෙරෙහි උදහස්වී, දෙවියන්වහන්සේගේ ආඥා පවත්වන්නාවූ, යේසුස්වහන්සේගේ සාක්ෂිය දරන්නාවූ ඇගේ වංශයේ ඉතිරි අයට විරුද්ධව යුද්ධකරන්ට ගියේය. ඌ මුහුදු වෙරළේ සිටියේය ... එළිදරව් 12:17–13:1
එම්බා යෙරුසලම, නුඹේ පවුරු පිට මුරකාරයන් සිටෙවුවෙමි; ඔව්හු රෑවත් දවල්වත් කොහෙත්ම නිශ්ශබ්ද නොවන්නෝය. ස්වාමීන්වහන්සේට මතක්කරවන තැනැත්තෙනි, උන්වහන්සේ යෙරුසලම පිහිටුවා පොළොවෙහි ඒක ප්රශංසාවක් කරන තුරු නුඹලා නිෂ්කලංක නොගන්න, උන්වහන්සේට නිෂ්කලංක නොදෙන්න. යෙසායා 62:6–7
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්යc ප්රිතිපත්තිය