සභාවට ගිය පමණින් තමන් දෙවියන්වහන්සේගේ සැබෑ සෙනග වන බවට බොහෝ දෙනා විශ්වාස කරති.
කෙසේවෙතත් දෙවියන්වහන්සේගේ ජීවනයේ ව්‍යවස්ථාව සමඟ උන්වහන්සේ විසින් සැබෑ සෙනග සහ බොරු සෙනගව වෙන්කර ඇඳිනගන්නේය.
ස්වර්ගයේ නාගරිකත්වය උසුලන දෙවියන්වහන්සේගේ සැබෑ සෙනග මැවුම්කරුගේ බලය සිහිකරන සබත් දවසත් මිදුම්කරුගේ බලය සිහිකරන පාස්කුවත් පැවැත්විය යුතුය.
ප්‍රඥාවේ රජු වූ සාලමොන් කෘතිම මලෙන් නැවුම් මල වෙන්කර ඇඳිනගැනීමට මීමැස්සන් සහ සමනලුන් යොදා ගත්තාක් මෙන් සබත් දවස සහ පාස්කුව වැනි ආඥාවන් තුළින් දෙවියන්වහන්සේ තම සැබෑ සෙනගව වෙන්කර ඇඳින ගන්නේය.
අද ලොව මුළුල්ලේ ගණන් කළ නොහැකි තරමට සාමාජිකයන් දෙවියන්වහන්සේගේ ආඥාවන් එනම් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේගෙන් ප්‍රතිස්ථාපනය වූ දෙවියන්වහන්සේගේ සෙනගගේ ලකුණ පවත්වන්නෝය.
මක්නිසාද, මා නුඹලාට බොහෝ වර කී ලෙසත්, දැනුත් අඬමින් කියන ලෙසත්. බොහෝදෙනෙක්
ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසියට සතුරෝව හැසිරෙති. ඔවුන්ගේ කෙළවර විනාශය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය. නුමුත් අපේ නාගරිකත්වය ස්වර්ගයෙහිය ...
පිලිප්පි 3:18–20
සැබවින් නුඹලා මාගේ සබත් රක්ෂා කළ යුතුය ... එය අශුද්ධ කරන කවරෙක් නුමුත් සැබවින්ම මරනු ලබන්නේය. මක්නිසාද ඒ දවසෙහි යමෙක් යම් වැඩක් කෙරේද ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය.
නික්මයාම 31:14
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය