යේසුස්වහන්සේ වසර 2,000 කට ඉහතදී මේ පොළොවට පැමිණ ගැළවීම ලබා දුන් සහ අලුත් ගිවිසුමේ පාස්කුව ස්ථාපිත කළ සභාව සහ අපෝස්තුලු පාවුල්, පේතෘස් සහ යොහන් වැනි මුල් සභා ශුද්ධවන්තයන් සහභාගී වූ සභාව වන්නෙ දෙවියන්වහන්සේගේ සභාවයි. කෙසේවෙතත්, 4 වන සියවසේදී පමණ දෙවියන්වහන්සේගේ නියෝග අවලංගු වූ අතර, මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් සභාවට රිංගා ගත්තේය. ගැළවීමේ ආලෝකය අතුරුදහන් වී අඳුරු යුගය ආරම්භ විය.
බයිබලයේ අනාවැකියට අනුව, ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ 1964 දී කොරියාවේ දෙවියන්වහන්සේගේ සභාව පිහිටුවා, බයිබලය සහ අනාගතවක්තෘවරුන්ගේ අත්තිවාරම පිට පදනම් වූ අලුත් ගිවිසුමේ පාස්කුවේ සත්‍ය සමඟ සභාව මෙහෙයවීය. ‘පේතෘස් යේසුස්වහන්සේ අනුව ගියේය, මා මෑණියන් අනුව යමි’ කියා කියමින්, මනුෂ්‍ය වර්ගයා ගළවා ගැනීමට මේ පොළොවට පැමිණි මව් දෙවියන්වහන්සේ ගැන උන්වහන්සේ තම දරුවන්ට සාක්ෂි දුන් සේක.
ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි පිරිසිදුකරනලද්දාවූ, ශුද්ධවන්තව සිටීමට කැඳවනලද්දාවූ කොරින්තියෙහි තිබෙන දෙවියන්වහන්සේගේ සභාවටද ... 1 කොරින්ති 1:2
නුඹලා ප්‍රේරිතයන්ගෙත් ප්‍රොපේතවරුන්ගෙත් අත්තිවාරම පිට ඉදිකරනු ලැබ සිටින්නහුය. ක්‍රිස්තුස් යේසුස්වහන්සේම එහි කොණේ ප්‍රධාන ගලව සිටිනසේක. එපීස 2:20
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය