දෙවියන්වහන්සේ ස්වර්ග රාජ්‍යයේ නාගරිකත්වය ඇති අයගේ හදවත් තුළ සබත, පාස්කුව ඇතුළු වාර තුනේ මංගල්‍ය හත වටිනාකමින් සලකන හදවතක් තබා, උන්වහන්සේගේ ව්‍යවස්ථාව පැවැත්වීමට ඔවුන්ව මැව්වේය. එබැවින්, තොල්වලින් දෙවියන්වහන්සේගේ නාමය පවසන නමුත් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව වෙනුවට හිරු දෙවියන්ගේ ව්‍යවස්ථාව පවත්වන සියල්ලන්ට, “මම නුඹලා නොහැඳින්නෙමි’ කියා කියමින් ඔවුන්ගේ පාපය ගැන අනතුරු ඇඟෙව්වේය.
මුළු ලෝකයම වෙනස් වුණත්, කිසිදාක නොවෙනස් වන එකම දේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවයි. වසර 2,000කට ඉහතදී යේසුස්වහන්සෙ පාස්කුව පැවැත්වූයේය, තවද ශුද්ධාත්මයාණන්ගේ යුගයේදී ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ හා මව් දෙවියන්වහන්සේද පැවැත්වේය. දෙවියන්වහන්සේ කේන්ද්‍ර වූ නිවැරැදි ඇදහිල්ල වන්නේ උන්වහන්සේලාගේ ආදර්ශයන් පිළිපැදීමයි.
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට: ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. එවිට මම: කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්නැයි ඔවුන්ට කියන්නෙමි. ශු. මතෙව් 7:21–23
නුමුත් පවිත්‍රවූ, ගමනක යෙදී නොසිටින මනුෂ්‍යයෙක් පාස්කුව නොපවත්වා සිටින්නේනම්, ඒ තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේය. ස්වාමීන්වහන්සේගේ පූජාව ඊට නියමකළ කාලයෙහි ඔප්පුනොකළ බැවින් ඒ මනුෂ්‍යයා තමාගේ පාපය දරනවා ඇත. ගණන් කථාව 9:13
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය