‘නුඹ යහපත හා නපුර දැනගැනීමේ ගසෙන් නොකෑ යුතුය’ යන දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අමතක කළ නිසා ආදම් සහ ඒව පව් කළාක් මෙන් දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව අමතක කළ ඕනෑම විටෙක අප පව්කර විනාශයන් ලබන්නේය. ලෝකයා දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එනම් අලුත් ගිවිසුමේ සබත් දවස හා පාස්කුව අමතක කරන නිසාත් එය නොපවත්වන නිසාත් මේ යුගයේදී පවා අන්තිම විනාශය පැමිණෙන බවට දෙවියන්වහන්සේ පවසමින් සිටියි.
මනුෂ්‍ය වර්ගයා යනු ස්වර්ගයේදී පව් කර මේ පොළොයට වැටුණු ආත්මයන්ය [දේවදූතයන්ය]. ඔවුන්ට ස්වර්ගයට ආපසු යෑමට හැකි වන්නේ මේ පොළොවේ ජීවත්වෙද්දී දෙවියන්වහන්සේගේ වචනයට ඔවුන් කීකරු වන විට පමණයි.
දෙවියන්වහන්සේගේ වචනයට අනුව ව්‍යවස්ථාව [පාස්කුව] පැවැත්වීමෙන් හෙසකියා රජු ආශීර්වාද ලබාගත්තාක් මෙන් දෙවියන්වහන්සේගේ සභාව දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව එනම් අලුත් ගිවිසුම පැවැත්වීමෙන් දෙවියන්වහන්සේගේ කැමැත්තට කීකරු වන්නෝය.
මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ආඥාද විනිශ්චයන්ද පනත්ද නොපැවැත්වීමෙන් උන්වහන්සේ මතක නැති නොකරන්ට බලාගන්න.
ද්වීතිය කථාව 8:11
ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන්වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනි, ස්වාමිනියි කියන සියල්ලෝම ස්වර්ගරාජ්‍යයට ඇතුල් නොවන්නෝය. ඒ දවසේදී බොහෝ දෙනෙක්: ස්වාමිනි, ස්වාමිනි, ඔබගේ නාමයෙන් ... නොයෙක් බලවත් ක්‍රියා නොාකෙළමුදැයි මට කියනවා ඇත.
... මම කිසිකලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි, මා කෙරෙන් අහක්ව යන්න ...
මතෙව් 7:21-23
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය