යේසුස්වහන්සේ මනුෂ්‍යයෙකු ලෙස පැමිණ, මනුෂ්‍යයන්ගේ ආහාර කා, මිනිසුන් වගේම ජීවත් වූ නිසා, ගණන් කළ නොහැකි සෙනගක් උන්වහන්සේ දෙවියන්වහන්සේ බව හඳුනා නොගෙන ප්‍රතික්ෂේප කළෝය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය කියාත් ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මයෝය කියාත් බයිබලය අපට උගන්වන්නේ ඒ නිසයි.
ශුද්ධාත්මයාණන්ගේ යුගයේදීත්, මනුෂ්‍ය වර්ගයාගේ ගැළවීම වෙනුවෙන් ක්‍රිස්තුස් අන්සංහොංවහන්සේ සහ මව් දෙවියන්වහන්සේ පැමිණියේය. මනුෂ්‍ය වර්ගයා දෙවියන්වහන්සේ දෙන ගැළවීමේ ආශීර්වාදය ලබාගැනීම සඳහා, මුලින්ම තමන්ගේ අදහස් අත්හැර, දෙවියන්වහන්සේ දෙවැනි වරට මාංසයෙන් පැමිණෙන බවට කියැවෙන බයිබලයේ අනාවැකිය විශ්වාස කළ යුතුයි.
අපගේ ගැළවුම්කාරයාණන් වන දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව ප්‍රසන්නව තිබේ. මක්නිසාද ඇත්තේ එක දෙවිකෙනෙක් සහ දෙවියන්වහන්සේටත් මනුෂ්‍යයන්ටත් අතරේ එක මැදහත්කාර කෙනෙකුත්ය ... මනුෂ්‍යයාවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේය. 1 තිමෝති 2:4–6
මෙයින් නුඹලා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ දැනගන්නහුය. එනම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මාංසයෙන් යුක්තව ආ බව ඒත්තුගන්නාවූ සෑම ආත්මයෝ දෙවියන්වහන්සේගෙන්ය. යේසුස්වහන්සේ ඒත්තු නොගන්නාවූ සියලු ආත්මයෝ දෙවියන්වහන්සේගෙන් නොවෙති. එන්නේයයි නුඹලා ඇසුවාවූ, දැනටම ලෝකයෙහි සිටින්නාවූ විරුද්ධ-ක්‍රිස්තුස්ගේ ආත්මය මේය. 1 යොහන් 4:2–3
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය