මේ යුගයේදී, ක්‍රිස්තුස් අන්සංහොං වහන්සේ අනාවැකි කළ ආකාරයට මේ පොළොවට පැමිණ, දෙවියන්වහන්සේගේ සභාව පිහිටුවා, ‘මා මෑණියන් අනුව යමි’ යනුවෙන් පවසමින් ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන්ව දැනුම් දුන්නේය. අනාවැකි වී ඇති ආකාරයට, ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන්ගේ මහිමය මේ අඳුරු ලෝකයේ බලාපොරොත්තුවේ ආලෝකය බවට පත්ව ඇත.
දෙවියන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන ශුභාරංචිය මෙය බව විශ්වාස කරමින් සාමාජිකයන් යෙරුසලමේ ආලෝකය බැබළවූ විට, ලොව පුරා විවිධ භාෂා සහ සංස්කෘතීන්ට අයත් ජනයා සියොන් වෙත නැවත පැමිණීමට ඉක්මන් වෙති. අනාවැකි විශ්වාස කර ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන්ගේ මහිමය බැබළවූ දරුවන්ට, දෙවියන්වහන්සේ තම පොරොන්දුව ඉටු කරයි: “ඔවුන් එය සදහටම උරුම කර ගනු ඇත—ඔව්, සදහටම සදහටම.”
එසේය, පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේ උදාවනසේක, උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. යෙසායා 60:2–3
නුමුත් මහෝත්තමයාණන්වහන්සේගේ ශුද්ධවන්තයෝ රාජ්‍යය ලැබ, සෑම කලටම, සදාකාලයටම රාජ්‍යය භුක්තිවිඳින්නෝයයි කීවේය. දානියෙල් 7:18
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය