මනුෂ්‍ය වර්ගයාගේ ගැලවීම සඳහා, දෙවියන්වහන්සේ අපට බයිබලය ලබා දී නව ගිවිසුමේ නීතිය ස්ථාපිත කළ සේක. මාතෘ ප්‍රේමයේ සහජ බුද්ධිය තුළින් දරුවාගේ සැබෑ මව කවුදැයි තීරණය කිරීමට සලමොන් සමත් වූවාක් මෙන්, මෙම යුගයේදී, දෙවියන්වහන්සේ අණ කළ නව ගිවිසුම පිළිපදින අයව උන්වහන්සේගේ තෝරාගත් දරුවන් ලෙස හඳුනාගෙන ඔවුන්ට ගැලවීමේ ආශීර්වාදය ලබා දෙයි.
අද, දෙවියන්වහන්සේගේ ශරීරය ක්‍රිස්තුස් අන්සංහොං සහ නව යෙරුසලමේ ස්වර්ගීය මෑණිගේ මගපෙන්වීම අනුගමනය කරයි. සබත් සහ පාස්කෙ වැනි නැති වී ගිය නව ගිවිසුම ඔවුන් නැවත ස්ථාපිත කළ අතර, අපගේ ඇදහිල්ලේ ඉලක්කය වන අපගේ ආත්මයන්ගේ ගැලවීම සඳහා අවශ්‍ය සියලු ඉගැන්වීම් අපට ලබා දුන්නේය. මේ නිසා දෙවියන්වහන්සේගේ ශරීරයට පමණක් ගැලවීමේ පොරොන්දුව තිබේ.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යූදාගේ වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව එපාකොට, උන්වහන්සේගේ පනත් නොපවත්වා, ඔවුන්ගේ පියවරුන් ඇදහූ බොරු කරණකොටගෙන මුළාවූවෝය. ආමොස් 2:4
නුඹලා උන්වහන්සේ නුදුටු නුමුත් උන්වහන්සේට ප්‍රේම කරන්නහුය; දැන් උන්වහන්සේ නොදකින නුමුත් නුඹලා උන්වහන්සේ කෙරෙහි අදහා, නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැළවීම ලබමින්, කියා නිමකළ නොහැකිවූ, තේජසින් පූර්ණවූ මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය. 1 පේතෘස් 1:8–9
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය