පර්සියාවේ රජ වූ කෝරෙෂ්, බයිබලයේ තමා පිළිබඳ අනාවැකිය සොයාගෙන, ඉශ්රායෙල්වරුන්ව වහල්භාවයෙන් නිදහස් කර යෙසලමේ දේවමාළිගාව ගොඩනඟා ගැනීමට තරම් සංවේදී වූවාක් මෙන්, බයිබලයේ සටහන් වී ඇති අනාවැකි අපත් විශ්වාස කළ යුතුය. කෝරෙෂ් මෙන් ගැඹුරු ප්‍රීතියෙන් පිරී, දෙවියන්වහන්සේ අපට අණ කළ ශුභාරංචිය අපගේ මුළු හදවතින්ම සහ අපගේ මුළු ආත්මයෙන් දේශනා කළ යුතුය.
යේසුස්වහන්සේ පවුම් දහයේ උපමාව තුළින් ඉගැන්වූ ආකාරයට දෙවියන්වහන්සේගේ වචනයට භිය වන අයට උන්වහන්සේ තේජාන්විත අනාගතයක් පොරොන්දු වී ඇත: ඔවුන් දෙවියන්වහන්සේ සමඟ සදාකාලයටම රජකම් කරනු ඇත, ස්වර්ග රාජ්‍යයේ සදාකාලික මහිමය භුක්ති විඳිනු ඇත එය මරණය හෝ වැලපීම හෝ හැඬීම හෝ වේදනාව තවත් නොමැති ස්ථානයකි.
අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. මක්නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය; මුහුදද තවත් නොවීය. . . .උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේයයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුණේය. එළිදරව් 21:1–4
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය