බයිබලයේ පොත් 66 තුළ ගැළවුම්කරු වෙත ළඟා වීමට ඇති මාර්ගය සහ අසත්‍යයෙන් සත්‍ය වටහා ගැනීමට හැකි ප්‍රඥාව අඩංගු වන බැවින්, දෙවියන්වහන්සේ අපට අනතුරු අඟවන්නේ බයිබලයට කිසිවක් එකතු කිරීමක් හෝ අහක් කිරීමක් නොකර දේව වචනයට අනුව පමණක් අනුගමනය කරන්න කියාය. වසර දෙදහසකට ඉහතදී, යේසුස්වහන්සේ තනිව ‘ජීවන වතුර ලබාගැනීමට මා වෙත එන්න’ කියා මොර ගැසුවද දැන් ජීවන වතුර ලබා සදාකාල ජීවනය ඇති කර ගැනීම සඳහා අප ආත්මයාණන්වහන්සේ සහ මණමාලිය වෙත පැමිණිය යුතුයි කියා උන්වහන්සේ අපට ඉගැන්නුවේය.
දෙවියන්වහන්සේ තම දරුවන්ව ජීවන දිය උල්පතට ගෙන යන බවට යෙසායා අනාවැකි පළ කළේය, තවද බයිබලයේ සියලු අනාවැකි ඉටු කළ ශුද්ධාත්මයාණන් වූ අන්සංහොං දෙවියන්වහන්සේ, මනුෂ්‍ය වර්ගායව ආත්මයාණන්හන්සේගේ මණමාලිය හා ජීවන දිය උල්පත වූ ස්වර්ගීය යෙරුසලෙම් මෑණියන් වෙත ගෙන ගොස් ඇත.
ආත්මයාණන්වහන්සේද මණමාලීද: එන්නැයි කියති. අසන්නාද: එන්නැයි කියාවා. පිපාසා ඇත්තාද ඒවා. කැමති කෙනෙක් ජීවන-වතුර නොමිලයේ ගනීවා. එළිදරව් 22:17
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: පිළිගත යුතු කාලයකදී මම නුඹට උත්තරදී, ගැළවීමේ දවසකදී නුඹට උපකාරකෙළෙමි. දේශය ප්‍රකෘතිමත් කිරීමටත් පාළුවූ උරුමවල් ඔවුන්ට හිමිකරදීමටත්, ඔවුන්ට බඩගිනි නොවන්නේය, පිපාසා නොවන්නේය. මිරිඟු වැල්ලවත් අව්වවත් ඔවුන්ට පහර නොදෙන්නේය. මක්නිසාද ඔවුන්ට අනුකම්පාකරන තැනන්වහන්සේ ඔවුන් ගෙනගොස්, දිය උල්පත් ළඟින් ඔවුන් කැඳවාගෙන යනවා ඇත. යෙසායා 49:8–10
119 බුන්ග්දාන්ග් තැ. පෙ බුන්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො කොරියානු ජනරජය
දුර 031-738-5999 ෆැක්ස් 031-738-5998
ප්‍රධාන කාර්යාලය: 50, සුනායි-රෝ, බුන්ග්දාන්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
ප්‍රධාන සභාව: 35, පන්ග්යොක්-රෝ, බුන්දාන්ග්-ගු, ස්යොන්ග්නම්-සි, ග්යොන්ග්ගි-දො, කොරියානු ජ.ර
දෙවියන්වහන්සේගේ සභාව ලෝකදූත මෙහෙවර සමිතිය. සියලුම හිමිකම් ඇවිරී ඇත. රහස්‍යc ප්රිතිපත්තිය